NDT පාඨමාලාවේ Field
9ක්
තියෙනවා. එවා මොනවද, ඒවට තොර ගන්නේ කී දෙනෙක්ද කියන එක කලින් පෝසට් වල කියලා
තියෙනවා. NDT පාඨමාලාවට වසරකට 350ක් තෝරාගන්නවා. ඒ තෝරාගැනීම
සිදුකරන්නේ පහලින් තියෙන විදියටයි.
සාමාන්‍යයෙන් මේ පාඨමාලාවට
අවුරැද්දකට 4000ක් විතර ඉල්ලුම් කරනවා. එකෙන් දිස්ත්‍රික් පදනම මත Z score වැඩි
2000ක පමණ පිරිසකට සාමාන්‍ය පොදු පරීක්ෂණයකට (Aptitude Test) කැමති
භාෂා මාධ්‍යයකින් මුහුණ දෙන්න සිද්ද වෙනවා. (මේ ගණන් අවුරැද්දෙන් අවුරැද්දට වෙනස්
වෙන්න පුලුවන්) මෙම පරීක්ෂණය පවත්වන්නේ මොරටුව විශ්ව විද්‍යාලයීය තාක්ෂණික ආයතනය
මගින්. එම පරීක්ෂණය A-Level සාමාන්‍ය පොදු පරීක්ෂණය වගේමයි. (පේපර් එක ගැන,
පාස්ට් පේපර්ස් එහෙම වෙනම පෝස්ට් එකකින් දාන්නම්) . ඊට පස්සේ මේ විභාගය සමත් වූ
පිරිස තොරාගන්නවා. එකෙදී යම්කිසි ලකුණක් තීරණය කරලා ඒකට වැඩිපුර Aptitude
Test එකට ලකුණු ගත්තු අයව තොරාගෙන ඒකෙන් දිස්ත්‍රික්
පදනම මත වැඩිම Z score හිමි අයව NDT පාඨමාලාවට
තොරාගන්නවා. ඒ වගේම මේ Aptitude Test එකට ගන්න ලකුණ ඔයා ඉල්ලුම් පත්‍රයේ
අනුපිලිවෙලට තෝරලා තියෙන Field වලින් එකකට යොමු කරන්නත් බලපානවා. ඒ කියන්නේ
ඔයාගේ A-Level Z score එක වගේම Aptitude
Test එකට ගන්න ලකුණත් NDT ඒකට එන්න
ගොඩක් වැදගත් වෙනවා.
teat paper eka gana post ekak dnnako..paper tikath danna puluwannam loku help ekak...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteaptitude test eka pass kiyanne monama hari field ekakata thoragannawada?
ReplyDeleteAuredde kiweni maseda,application fill krala send kranna one 2017
ReplyDelete2017 year eke z-score eka baluwe kiyenda?
ReplyDelete2017 year eke kandy walin baluwa z-core eka kiyadaa
ReplyDelete2017 z score baluwe kiyenda?
ReplyDeleteWhen will you publish the applications for the students who faced al in 2018
ReplyDeleteMona maase වගේද gazette karanne
ReplyDeleteGassete enne koi maseda
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete2018 A/L liyapu ayata thama application gazette kranne koi maseda?
ReplyDeletemge zcore eka 0.8838 mta puluwnda exam ekata select wenna
ReplyDeleteKaluthrim balana Z eka mokkd aduma
ReplyDeleteKaluthrim balana Z eka mokkd aduma
ReplyDeleteKaluthrim balana Z eka mokkd aduma
ReplyDeleteKaluthrim balana Z eka mokkd aduma
ReplyDeletePuttalam aduma z keeyda
ReplyDeletetest pprs tikai past pprs tikai dnnko
ReplyDeleteMge 1.0319 z score ekt ynn puluwn weid
ReplyDeleteLagadi tibba Aptitude Test paper Tika tiyena kenek dannako mata
ReplyDelete